Thursday 17 May 2012

What do you fear if you suffer from Tamil Elam Phobia?




දෙමල නිජබිම්  භීතිකාවෙන් පෙලෙන්වුන්ගේ රෝගී ලක්ෂණ !

දෙමල නිජබිම්  භීතිකාවෙන් පෙලෙන්වුන්ගේ රෝගී ලක්ෂණ මොනවට පැහැදිලිකරන දිනය ලෙස මැය් මස 18 වෙනි දින ඉතිහාසගත වන බව පැහැදිලිය .2009 මැය් මස 18 වන දින මුල්ලිවෛක්කාල්  වලදී එහි උපරිම උච්චස්ථානයට පැමිණ අතර නිරායුධ දෙමල ජනයා50,000 වැඩි ප්‍රමාණයක් සමුල ගාතනය කරන්නට යෙදිනි.ඉන් අනතුරුව අද දක්වා උතුරේ සහ නැගෙනහිර සිදුවන මානව හිමිකම් උල්ලන්ගනයන් ,අතුරුදහන් කිරීම් නිමක් නොමැත.
2009 වර්ෂයෙන් පසුව සැම වර්ෂයක් පූරා කොලබදී සමරන ස්වොත්තම වාදී රණවිරු සැමරුම ලංකාවේ සිංහල බෞද්දයන්ගේ දෙමල භීතිකාව පෙන්වන කැඩපතක් බඳුය.නවීන තාක්ෂණික අවි යුධ පෙරටුකොට ගත් මහා බල සේනාංක තමුන්ගේ බල පරාක්‍රමය පෙන්නනවයය් සිත සිටියත් ,එහි අනික් නොපෙනෙන පැත්ත කියාපාන්නේ දෙමල නිජබිම් භිතිකාවේ රෝග ලක්ෂණයන්ය .සමහරුන්ගේ දර්ශනය අනුව මේ ප්‍රදර්ශනය කර සමරන්නේ සිංහල හමුදාවේ යුධ අපරාධ පෙළහරය.එහි යම්තාක් සතයක් ගැබ්ව ඇතත් අප දකින්නේ මේ මහා යුධ සැමරුම හීනමානී දෙමල භීතිකාවක් ලෙසය.ඉන් වර්තමාන දෙමල ජනයට දෙන පණිවිඩය නම් නැවත නිජ බිම අරගලයකට ඉඩක් නොමැති බවත් ,මෙවැනි දසමහ යෝදයින්ගෙන් සපිරි දැවැන්ත හමුදාවකට කිසිවෙකුට මුහණ දිය නොහැක යන්නය,නමුත් කලින් කීවා සේම ඉන් ගම්‍ය වන්නේ දෙමල භිතිකාවේ රෝග ලක්ෂණයන්මය!
 


No comments:

Post a Comment