Sunday 6 May 2012

ශ්‍රී පාදය මක්කම සහ දකුණු අප්‍රිකාව



ශ්‍රී පාදය මක්කම සහ දකුණු අප්‍රිකාව


QUOTE:වීර දුටුගැමුණු/facebook published;
ඔය 'මක්කම' ගොඩනගලා තියෙන්නේ පැරණි මකුලකාරාමාය නම් විහාරය විනාශ කරලා. එහි හිටිය හ...ිමිවරුන්ගෙන් ඉතුරු උනේ මුහම්මද් නබි ගේ මාමා කෙනෙක් උන භික්ෂුවක් විතරයි. ඔහුටත් චීවරය හැඳීම මුහම්මද් නබි විසින් තහනම් කල බව සඳහන්. ඔය මක්කමෙහි දැක්වෙන කාබාවේ එක පසෙක බිත්තියේ මැදට වෙන්නට මුහම්මද් නබි විසින් එම සිරිපතුල් ගල නිධන් කොට තිබෙනවා. එය දෙස බලාගෙන තමා මුසල්මානුවන් දෙඅත දෙදන සහ නළල බිම තබා (බෞද්ධ පසඟ පිහිටුවා වැඳීම) යන ක්‍රමයෙන් වන්දනා කරන්නේ. මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි විස්තරයක් "මුහම්මද් නබි" කියන ග්‍රන්ථයේ දැක්වෙනවා. එදා තුන්වන ධර්ම සංගයනාවටත් වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කරේ ඉරානෙන්ය පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, බංගලදේශයේ තිබුන පන්සල් හා හාමුදුරුවන්ලා අමු අමුවේ මරා දැමු ආකාරයටම ඒ ප්‍රෞඪ ඉතිහාසේ මුළු අරාබි කරයෙන්ම වැසීමට ඔවුන් උත්සහ ගත්තේය... නමුත් ඇත්ත සැගවිය නොහැක...See More By: සිංහ හඬ >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ශ්‍රීපාදයේ  හෝ මක්කම පිහිටා ඇති  අඩි  සලකුණු බුදුන්ගේ සිරිපතුල යන අර්ථ දැක්වීම  මහාවංශ ගජබින්නයකි !මිත්‍යාවකි !
තව මෙවැනි ගොඩක් දෙයියන්ගේ හෝ බුදුන්ගේ හෝ Nephilim Giants හෝ ,ආදම්ගේ හෝ යැය් සැලකෙන අඩි ලෝකය පුරාවට තිබෙනවා .දකුණු අප්‍රිකාවේ මෙවැනිම පාදයක් තියෙනවා ආවරණය නොකර ,මක්කම තම්බිය් ,ලංකාවේ ගොන් බෞද්දයෝය් මේ අඩි උන් උන්ගේ ආගමට ඇදගන වසා දැමුවා ! අනික මෙවැනි යෝධ අඩි පුරාණයේ සිටි යෝධයන්ගේ යැය් සාක්කි, ඇටසැකිලි ලෝකය පුරාවටම තිබෙනවා . එතකොට මහියංගනේ යෝදයගේ පඩිපෙළ බැන්දෙත් බුදුන්ද ?

දැනට ආගමික පිස්සන් විසින් වසා නොදැමූ   දකුණු අප්‍රිකාවේ ඇති අඩි සලකුණ ඉහත වීඩීයොව බලන්න!


මුන් එනවා මෙතන ජාතිවාද ආගම් වාද ඇදගන නරබිලි ගන්නා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න !මිනිසුනේ මුන්ගේ ලනු කන්න එපා !අපි ලාංකිකයෝ !කුර කුහුබුවටත් සතා සිව්පවටත් සියලුම ප්‍රනින්ට මෙම භූමියේ ඇත්තේ එකම අය්තියකි !සිංහල කියා වැඩියක් නොමැත ,විශේෂත්වයක් නොමැත !එදා විශාල මහනුවරින් පන්න දැමුණු යක්ෂ බලවේග කාලයාගේ ඇවෑමෙන් බල බිදි මෙකල ලංකාවේ මිනිස් වෙසින් ඉපද නර බිලි ගනිමින් සිටිය්!රෝහණ විජේවෙර ,ප්‍රබාකරන් ,මහින්ද ගොටබය ,මේ සියල්ලන්ම මහසොහොන් බලවේගයේ අවතාරය !පෙනෙනවා නේද මේFACEBOOK දුටු ගැමුණු කියා තමුන්ව නම් කරගන එම රජතුමාටත් අපහස කරන පොන්න මහසොහොන් බලකායේ නියෝජිතයා ආගම් වාදය වපුරමින් අනාගත නරබිලි ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන විදිහ ?අපිත් හොද පන්සිල් රකින බෞද්දයෝ තොපේ අමනුස්ස බල ඉවරය් බොලව් !දැන් යුක්ති දර්මයේ වාරයය්!ලස්තිවෙයව් පෝරකේට නගින්න කරපු මිනි මැරුම් වලට !

නිර්මල වූ බුදු ධහම ට නිගාදෙන රාජපක්ෂ මහසොහොන් බුදු ධහම නගාසිටුවන මෙවැනි ආගම් වාද ,ජාති වාද විෂ බිජ වපුරා උතුම් වූ ලක්තලය මත වෙසෙන විවිද ජන වර්ගය අතර අසමගිය ඇතිකරන මෙවැනි ගෝත්‍රික ම්ලේච්ච ක්‍රියා තුච්චය් ,නින්දිතය් !

@WEERA DUTUGAMUNUබියගුල්ලෙක් නොවී කරුණාකර කොමෙන්ටු නොමක සංවාදයට මුල පුරන්න !

No comments:

Post a Comment