Tuesday 8 May 2012

මහසොහොන් නිකායේ මුස්ලිම් පල්ලි විරෝධය කළුතරට වියප්තවේ !

මහසොහොන් නිකායේ චීවර දාරීන් මේවනවිට තම ආගම් වාදී  වෛර විෂ බිජ පැතිරීම දඹුල්ලේ සිට කළුතර දක්වා  වියාප්ත කර ඇති අතර මෙම මුස්ලිම් පල්ලි විරෝධය ඉදිරියේදී වඩාත් නරක තත්වයකට පත්ව රට පුර ලව් ගින්නක් සේ ව්‍යාප්ත වන බවට මෙය හූනු ඇඩුමකි!මෙහිදී වඩාත් කණගාටු දායක තත්වයනම් යුධ මානසිකත්වයකින් මෝහනය කරන ලද බෞද්ද ජහමනයගේ සහයෝගිත්වයය් !කොරහේ කිබුල්ලු දැක තම අගමැ හැර අන් සියලු ආගම් විනාස කොට දමා ගොඩනගන්නට යන 
මේ ධර්ම රාජ්ජය අනාගතයේදී ලේ විලක් ජනිත කරමින් ලාංකිකයින් මතම 
කඩා පත්වන බව සහසුද්දය !


No comments:

Post a Comment