Monday 9 April 2012

ආයුබෝවන්!

අද බක් මස 9වන දින සුභ මොහොතෙන් ශ්‍රී ලංකා ගංජා පක්ෂය හෙවත් ශ්‍රී ලංකා මරිජුවානා පක්ෂය ආරම්භ කරන ලද බව ඔබ සියලු දෙනාට දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි!
 
අප පක්ෂයේ ප්‍රතිපත්ති පිලිබදව ඉදිරියේදී සවිස්තරාත්මක ඉදිරිපත්කිරීමක් කරන්නෙමු!
එතෙක් මුලික දර්ශනය අවිහිංසාව ප්‍රමුක කොටගත්  රට ,ස්වයන්පෝෂිත කොට එහි ජිවත්වන මිනිසාටත් සතා සිව්පවුන්ටත් හිතකරව ,මිහිකත  රකිමින්,මානවහිමිකම් සුරකමින් සියලු ජන වර්ගයට සමානව  සලකන, දූෂණයෙන් තොර ,සුදුස්සාට සුදුසු තැන දෙන ,  කැමති දහමක් හෝ දර්ශනයක් ඇදහිය හැකි නමුත්  නිර්ආගමික රටක් ලෙස,රටේ නීතියම  පරම උත්තරීතර යැය් පිලිගන්නා 21සියවසේ රටක් ලෙස ගොඩනැගීමය!    
 
ඔබගේ අදහස් ,ප්‍රසංසා ,ගල් මුල්  සියල්ල අපිට ශක්තියක් වනු ඇත ,ඉතින් අපත් සමග නිබදවම රැදෙන ලෙස ඔබෙන් ගව්රවයෙන් ඉල්ලා සිටිමු !
 
සියලු දෙනාට  වාසනාවක්ම  වේවා!


No comments:

Post a Comment